Home Hit “මහාචාර්ය” පට්ටම රජරට මිනිස්සු නැතිකමට දුන්න එකක් – ජයසුමන උත්තරීතර පාර්ලිමේන්තුවේ පච...

“මහාචාර්ය” පට්ටම රජරට මිනිස්සු නැතිකමට දුන්න එකක් – ජයසුමන උත්තරීතර පාර්ලිමේන්තුවේ පච කියනවා

213

ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රාවක් ඩොලර් තුනකට හා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ඩොලර් 5කට ශ්‍රී ලංකාවට ලබාදුන් අවස්ථාවේදී ඒවා මිලදී නොගත් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. අද (22දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“ඩොලර් 3ට දුන්න ඇස්ට්‍රා සෙනිකා ගත්තේ නෑ. ඩොලර් 5ට දුන්න ෆයිසර් ගත්තේ නෑ බංග්ලාදේශයට සයිනොෆාම් දුන්නේ ඩොලර් 10ට අපිට දුන්නේ ඩොලර් 15ට” යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

එමෙන්ම ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී මෙරටට ගෙන්වූ ඖෂධ වල මිල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා දැක්වූ අදහස් සම්බන්ධයෙන්ද ඒ මහතා පිළිතුරු ලබාදුන්නා.

එහිදී හිටපු අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here