Home Hit බන්ධනාගාර සිද්ධිය විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක්

බන්ධනාගාර සිද්ධිය විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක්

91

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී පසුගිය දා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙක් පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසා සිටියි.

අද (22) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අලි සබ්රි මේ බව සඳහන් කර සිටියේ​ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here