Home Hit “අනිත් රටවල් එන්නත් කළේ මිනිස්සු බේරගන්න – අපේ රටේ එන්නත් කළේ ආණ්ඩුව...

“අනිත් රටවල් එන්නත් කළේ මිනිස්සු බේරගන්න – අපේ රටේ එන්නත් කළේ ආණ්ඩුව බේරාගන්න” – හරීන්

103

ලෝකයේ සෙසු රටවල් කොවිඩ් එන්නත් ලබා දුන්නේ මිනිසුන් බේරා ගැනීමට වුවද මෙරට එන්නත්කරණය සිදුකර ඇත්තේ ආණ්ඩුව බේරා ගැනීමට බව සමගි ජනබලවේගය චෝදනා කරනවා.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතායි මේ බව කියා සිටියේ.

වසංගතයට මුවා වී කොමිස් වෛරසයක් ද රට තුළ ක්‍රියාත්මක වන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here