Home Hit බිනර පොහෝදා වෙඩි තැබීමකින් 1 4 හැවිරිදි දරුවෙකු මරුට

බිනර පොහෝදා වෙඩි තැබීමකින් 1 4 හැවිරිදි දරුවෙකු මරුට

137

වීරකැටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර වෙඩි තැබීම සිදුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here