Home Hit “ජනාධිපතිතුමා පත්වුණ ගමන් ජාතික ආරක්ෂාව තහවුරු වුනා – අපි ජනතාව ...

“ජනාධිපතිතුමා පත්වුණ ගමන් ජාතික ආරක්ෂාව තහවුරු වුනා – අපි ජනතාව බිල්ලට දෙන්නේ නෑ”

114

මෙරට ජනතාව හා ජාතික ආරක්ෂාව බිල්ලට දීමට වත්මන් රජය කිසිවිටක සූදානම් නොමැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.

පාමංකඩ ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති රුක් රෝපණ වැඩසටහනක⁣ට එක්වීමෙන් අනතුරුව පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රහාර මාලාවක් යළිත් මෙරට තූල ඇතිවිමේ අවධානමක් ඇතිදැයි මාධ්‍යවේදින් මෙහිදි ප්‍රශ්න කළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ වහාම මෙරට ජාතික ආරක්ෂාව තහවුරු වූ බවත් සියලු දේ පිලිබඳ සොයාබලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here