Home Hit තුන් වේලක් කන අයට දෙවේලක් කන්න කියලා කිසි විටක කිව්වේ නෑ –...

තුන් වේලක් කන අයට දෙවේලක් කන්න කියලා කිසි විටක කිව්වේ නෑ – ජගත් කුමාර

61

තුන් වේලක් කන පිරිසට දෙවේලක් හෝ එක වේලක් කන මෙන් තමන් කිසිඳු විටක ප්‍රක්සහයක් සිදුනොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඉකුත් දා ඒ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පහදා දෙමින් මේ බව සඳහන් කළා.

තමන්ගේ අහාර වේල කැපකරන්නට ජනතාව පෙළඹවීම සඳහා රජය කිසි විටක මන්ත්‍රීවරුන් යොදා නොගන්නා බවද මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here