Home Coronavirus 2020 සුසන්තිකා ජයසිංහටත් කොරෝනා

සුසන්තිකා ජයසිංහටත් කොරෝනා

50

ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොරෝනා ආසාදිත වී ඇතැයි වාර්තා වනවා.

කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීම මත සිදුකළ පරීක්ෂණ වලින් පසු ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බවට හදුනා ගෙන ඇතැයි ද සඳහන් වේ.

මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු වී ඇතැයි ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here