Home Coronavirus 2020 අධීක්ෂණයකින් තොරව සංචාරකයින් ගෙන්වීම ව්‍යසනයකට අත වැනීමක් – PHI සංගමය

අධීක්ෂණයකින් තොරව සංචාරකයින් ගෙන්වීම ව්‍යසනයකට අත වැනීමක් – PHI සංගමය

61

නිසි අධීක්ෂණයකින් තොරව මෙරටට විදෙස් සංචාරකයින් කැඳවීම තුළින් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් ඉන්දීය සංචාරකයින් දිවයිනට පැමිණ ඇති බවය.

ඔවුන්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදුනොවන බැවින් එය බරපතළ තත්ත්වයක් බව උපුල් රෝහණ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here