Home Coronavirus 2020 නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

200

දැනට පවතින නිරෝධායන ඇදිරිනීතිය 21 අගහරුවාදා අලුයම 4 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා

ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි

එහිදී දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here