Home Hit මහ බැංකු අධිපති ඉල්ලා අස් වෙයි

මහ බැංකු අධිපති ඉල්ලා අස් වෙයි

197

තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා නිලවශයෙන් නිවේදනය කරනවා.

ඒ මහ බැංකුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි.

ලබන 14 වනදා සිට තම ඉල්ලා අස්වීම බලාත්මක වන බවයි ඔහු සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here