Home Business තෝරාගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී 100%ක ආන්තික මුදල් තැන්පතුවක් අවශ්‍යයි

තෝරාගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී 100%ක ආන්තික මුදල් තැන්පතුවක් අවශ්‍යයි

54

අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මුදල් මණ්ඩලය තිරණය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.

එම නිවේදනය පහතින්

May be an image of text
No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here