Home Hit “මේ සියල්ලම කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් – ජනතාව ඒක අගය කරනවා” –...

“මේ සියල්ලම කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් – ජනතාව ඒක අගය කරනවා” – ඇමති සරත්

165

විපක්ෂය බල සිටිනුයේ ශ්‍රී ලංකාව අරාජික වී මෙරට ආහාර හිඟයක් ඇතිවනතුරු බව අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ගෙනඑනු ලැබුවේ ජනතාව වෙනුවෙන් බවත් එය ජනතාව අගය කරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

අද විපක්ෂය සිදු කරනුයේ රජය සමඟ එක් වී වෛරසය විනාශ කරනු වෙනුවට වෛරසය සමඟ එකතු වී රජය විනාශ කිරීම බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here