Home Coronavirus 2020 නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයි

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයි

174

නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝකර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here