Home Coronavirus 2020 නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ

නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ

184

දැනට පවතින නිරෝධායනඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 අලුයම දක්වා තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් අද (27) උදෑසන පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here