Home Hit වත්මන් ජනාධිපති පූර්ණ නිදහස දුන්නනම් – කලින් බාධා කළේ කවුද? – හර්ෂණ...

වත්මන් ජනාධිපති පූර්ණ නිදහස දුන්නනම් – කලින් බාධා කළේ කවුද? – හර්ෂණ පොලිස්පතිගෙන් අසයි

146

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාල විමර්ශණවලට බාධා කළ පුද්ගලයින් කවුදැයි රටට හෙළිකරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පොලිස්පති වරයා වෙත අභියෝගයක් එල්ල කළා.

පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශණ පිළිබදව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා විසින් පසුගියදා කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි හර්ෂණ රාජකරුනා මහතා මෙම අභියෝගය එල්ල කළේ.

විමර්ශණවලට බාධා කළ පුද්ගලයින් අනාවරණ කිරීම පමණක් නොව ඔවුන්ට එරෙහිව නීතියද ක්‍රීයාත්මක විය යුතු බවයි මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here