Home Hit ආණ්ඩුව නිරෝධායන සහන මල්ලත් පැහැර ගනී – සජිත්

ආණ්ඩුව නිරෝධායන සහන මල්ලත් පැහැර ගනී – සජිත්

99

ආණ්ඩුව නිරෝධායන සහන මල්ලත් පැහැර ගෙන ඇති බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙනවා.

නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ රු. 10,000ක් වටිනාකමින් යුත් සහන මල්ල සීමා කොට, තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් වෙනවා

විපක්ෂනායකවරයා නිකුත් කල නිවේදනය පහතින්

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here