Home Coronavirus 2020 අඛණ්ඩව දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයින් 4000 ඉක්මවයි – මරණ 194ක්

අඛණ්ඩව දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයින් 4000 ඉක්මවයි – මරණ 194ක්

118

ශ්‍රී ලංකාවෙන් අඛණ්ඩව 02 වන දිනයටත් දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 4000 ඉක්මවා ගියා.

ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 4355 ක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.08.23 ප්‍රවෘත්ති නිවේදනය ප්‍රධාන කර්තෘ/ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු යාවත්කාලීන කිරීම 20.30 නිවෙදන අංක නිකුත් කරන ලද වෙලාව :858/2021 20.30 අද(23)කොවිඩ් ආසාදිතයින් 4355- -නිවේදනය!! අද 2021 අගෝස්තු 23 මේ දක්වා තහවුරු කරන ලද කොව්ඩ 19 ආසාදිතයින් සංඛ්‍යාව මෙසේය. තහවුරු ලද මුළු සංඛ්‍යාව අලුතින් වාර්තා සංබ්‍යාව දෙවන (අලුත් අවුරුදු කොව්ඩ් පොකුර 393223 විදේශගතව සිට පැමිණ හඳුනාගත් සංබ්‍යාව 1130 එකතුව 02 394355 (අද දවසට 4355) Dimrr' পd u මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ීලංකාට. 1)2515759 www.news.lk'

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 394 355 ක් බවට පත්වුණා.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 42, 608 ක්.

මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3 44 381 දක්වා ඉහළ ගියා.

No photo description available.

තවත් කොවිඩ් ආසාධිත මරණ 194 ක් ඊයේ දිනයේදී තහවුරු කෙරුණා.

මේ අනුව ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් මරණ ගණන 7560 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ තහවුරු කල මරණ අතුරින් 145 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 49 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here