Home Coronavirus 2020 SJB මන්ත්‍රී වැටුප කොවිඩ් පාලනයට දෙයි

SJB මන්ත්‍රී වැටුප කොවිඩ් පාලනයට දෙයි

164

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ මස සිය මන්ත්‍රී වැටුප කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කර ති​බේ. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here