Home Coronavirus 2020 ටොසිලිෂුමාබ් ඖෂධයේ දැඩි හිගයක් තියෙනවා – විපක්ෂනායක යළිත් කියයි

ටොසිලිෂුමාබ් ඖෂධයේ දැඩි හිගයක් තියෙනවා – විපක්ෂනායක යළිත් කියයි

158

අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ටොසිලිෂුමාබ් (Tocilizumab) ඖෂධයේ දැඩි හිගයක් මෙරට තුළ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළි අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ එම ඖෂධය අඛණ්ඩව සැපයීමේ හදිසි අවශ්‍යතාවයක් පැණ නැගී ඇති බවයි.

බොරුවෙන් හා වංචාවෙන් ඉවත් වී ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කළ යුතු කාළය එළැඹී ඇති බව විපක්ෂ නායකවරයා රජයට සිහිපත් කරනවා.

විපක්ෂනායක වරයා මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමු කරනු ලැබුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here