Home Hit බංග්ලාදේශයෙන් ණයක් ලබාගන්නා ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වේ

බංග්ලාදේශයෙන් ණයක් ලබාගන්නා ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වේ

207

බංග්ලාදේශ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබෙනවා.

ඒ් අනුව බංග්ලාදේශයෙන් ණයක් ලබාගත් ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වනවා.

ඒ සඳහා ගිවිසුම පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ බැංකුව අතර අත්සන් තබා තිබෙනවා.

මෙම ගිවිසුම යටතේ බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ශ්‍රී ලංකාවට ලබාදෙන අතර එය අදියර 3කින් එම මුදල් ලබා දීමට නියමිතයි.

උපුටා ගැනීම – හෙළකුරු එසැණ පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here