Home Coronavirus 2020 “සුදර්ශන පැණිය තමා උත්තරේ කියලා රාජ්‍ය ඇමති ප්‍රසිද්ධියේ කිව්වා – අහද්දිත් ලැජ්ජයි”...

“සුදර්ශන පැණිය තමා උත්තරේ කියලා රාජ්‍ය ඇමති ප්‍රසිද්ධියේ කිව්වා – අහද්දිත් ලැජ්ජයි” – විජිත හේරත්

179

ගතයුතු තීරණ නිසි වෙලාවට නොගත් නිසා මුළු රටම මේවනවිට මළගෙයක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

විපක්ෂය ලෙස රට යහපත් තත්වයකට පත්කිරීමට කරනු ලබන යෝජනා උද්දච්චකම හේතුවෙන් ගණන් නොගෙන ඒ වෙනුඅවට අපි හොඳටම කල බව පවසමින් සිටීම කරන බවත් උද්දච්චකමත් පණ්ඩිතකමත් බිමින් තබා තත්වය පාලනය නොකළ බව පිළිගන්නා ලෙසට ඒ මහතා කියා සිටියා.

ඒ අතරම කොරෝනා වසංගතයට හොඳම විසඳුම සුදර්ශනී පැණිය ලෙස පවසපු රාජ්‍ය අමාත්‍යවරු අද වෙනත් දේ පැවසීම මඟින් සමාජයට විහිළුවක් බවට පත්ව ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here