Home Hit ‘අපිට එක එක්කෙනාට හිතෙන විදියට රට වහන්න බෑ’ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

‘අපිට එක එක්කෙනාට හිතෙන විදියට රට වහන්න බෑ’ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

99

විවිධ පුද්ගලයින් පවසන පරිදි රට වසා දැමීමට නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් දැක්වීය.

රටේ විවිධ කේෂේත්‍රවල එදිනෙදා කර්මාන්ත කරන පුද්ගලයින් සිටින බවත් තේ, කුරුඳු වැනි අපනයන බෝග වගාකරන පිරිස් සිටින බවත් යම් හෙයකින් රට වැසුවහොත් ඒවාට බලපෑම් සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

එමඟින් ආර්ථික අර්බුදයකට ලක්ව ඇති රටේ තවත් ඩොලර් හිඟ වී රටට අවශ්‍ය ආනයන කිරීමට නොහැකි වන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here