Home Coronavirus 2020 ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම දෛනික කොවිඩ්-19 මරණ ඊයේ

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම දෛනික කොවිඩ්-19 මරණ ඊයේ

191

ඊයේ (13) සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 160ක් අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කොට තිබෙනවා. ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,935ක් දක්වා ඉහළ යනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here