Home Hit “රූපගත කිරීම් නවත්තන්න.. මම මළොත් දරුවට අම්මා කෙනෙක් නෑ” – දෙවනි ඉනිමෙ...

“රූපගත කිරීම් නවත්තන්න.. මම මළොත් දරුවට අම්මා කෙනෙක් නෑ” – දෙවනි ඉනිමෙ උදේනි ආණ්ඩුවෙන් ඉල්ලයි

252

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රූගත කිරීමේ කටයුතු සිදුකල නොහැකි නිසා වහාම ටෙලිනාට්‍ය රූගත කිරීම් නතර කිරීම සදහා රජය මැදිහත් විය යුතු බව රංගන ශිල්පිනී හිමාලි සයුරංගි ප්‍රකාශ කරනවා. ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ උදේනිගේ චරිතය රඟපාමින් ඉතා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට ඇය සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here