Home Hit අද සිට මඟුලට උපරිම 50 යි

අද සිට මඟුලට උපරිම 50 යි

71

පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් අද(10) සිට විවාහ මංගල උත්සව සඳහා සහභාගී වන උපරීම පිරිස 50කට සීමා කිරීමට රජය තීරණය කර තිබේ.

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා රජයේ මෙම තීරණය සුලු මොහොතකට පෙර මාධ්‍ය වෙත දැනුම් දෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here