Home Hit ඉදිරියේදී මියයන්න නියමිත ගාණ කිව්වොත් මිනිස්සුන්ට රෑට නින්ද යන එකක් නෑ… –...

ඉදිරියේදී මියයන්න නියමිත ගාණ කිව්වොත් මිනිස්සුන්ට රෑට නින්ද යන එකක් නෑ… – හිටපු සෞඛ්‍ය අමාත්‍ය

138

කොවිඩ් 19 වසංගතය නිසා ඉදිරියේදී මිය යනු ඇතැයි වෛද්‍යවරුන් විසින් පුරෝකතනය කරනු ලබන සැබෑ පුද්ගල සංඛ්‍යාව ප්‍රකාශ කලහොත් රෑට නින්ද නොයන හරමට මිනිසුන් බොහෝ සෙයින් බියට පත්වනු ඇති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පා.ම රාජිත සේනාරත්න මහතා අද(10) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලා.

රට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය කර ඇත්තේ සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව නොව ඉහළින් ආ නියොගයකට අනුව බවත්, ජනාධිපති කාර්ය සාධන බලකාය විසුරුවා හැර වහාම මෙම වසංගතය පාලනය කිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය ඒකකයේ විශේෂඥයින් වෙත ලබාදිය යුතු බවයි ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here