Home Hit “පරිනත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනූ ඇත. අවසාන පරිච්ඡේදය විශ්මිතය”

“පරිනත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනූ ඇත. අවසාන පරිච්ඡේදය විශ්මිතය”

128

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහනක් තබා ඇති සටහනක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එහි සන්දහ්ව ඇත්තේ

“සමහර පරිච්ඡේද දුක්බරයි, තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි.අභියෝගාත්මක පරිච්ඡේද නැතුවාම නොවේ.පරිනත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනූ ඇත.පරිනත ලේඛකයෙකුගේ අවසාන පරිච්ඡේදය විශ්මිතය.’ යනුවෙන්

මෙම සටහන සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව ඇති ආකාරයක්ද දැකගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here