Home Hit ‘රොෂාන් ඇමතිතුමා වසර 25ක් තිස්සේ ජපානේ ව්‍යාපාර කරනවා – මගේ ටිකට් එක...

‘රොෂාන් ඇමතිතුමා වසර 25ක් තිස්සේ ජපානේ ව්‍යාපාර කරනවා – මගේ ටිකට් එක අරන් දුන්නෙත් එයා’

494

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ව්‍යාපාර ඇත්තේ වසර 25ක සිට ජපානයේ බවත් තම ගුවන් ටිකට්පත පවා ගනු ලැබුවේ ඒ මහතා බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරඟ නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරයා රැගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නා.

මින් පෙර පෞද්ගලික මුදල් වලින් මේ අකාරයෙන් වෙනත් රටවලට නොගිය බවත් ආණ්ඩුවේ මුදල් වලින් යාමට හැකියාව තිබුනත් පුළුවන් අවස්ථා වලදී මෙයාකාරයෙන් පෞද්ගලික මුදලින් යාමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here