Home Hit සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජනය අවසන්

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජනය අවසන්

266

දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද උදෑසන හතට ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

බලධාරීන් සමඟ ඇතිකරගත් එකඟතාවක් මත වර්ජනය අවසන් කළ බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.

රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් දහවල් 12 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here