Home Hit “සිප් කිරි පෙවූ මූසලයන් රජ මැදුරේ.. අපේ ගුරුතුමා අද තාමත් මහපාරේ..” –...

“සිප් කිරි පෙවූ මූසලයන් රජ මැදුරේ.. අපේ ගුරුතුමා අද තාමත් මහපාරේ..” – තුෂාර ඉඳුනිල්

547

ගෝඨාභය නන්දසේන මහත්තයාව සර් කරවන්න මෙරට සර් ලා මිස් ලා පාරේ කැන්වසින් ගියත් අද එම ගුරුවරු ගුරුවරියෝ සියලුදෙනා පාරට දමා ඇති බව තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

ඡන්දය පැවතී කාලයේ වත්මන් ජනාධිපතිවරයාව එම තනතුරට ගෙන ඒමට වේදිකා වල කතා පැවැත්වූ මෙන්ම තැපැල් ඡන්දය භාවිතා කරමින් ඔහුව දිනවීමට කටයුතු කළ පිරිස් ගෝඨාභය මහතා ජනාධිපති මැදුරට යාමෙන් අනතුරුව පාරට දමා ඇති බව ඒ මහතා අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් “සිප් කිරි පෙවූ මූසලයන් රජ මැදුරේ.. අපේ ගුරුතුමා අද තාමත් මහපාරේ” ලෙස සමාජ මාධ්‍යවල කවි පවා සංසරණය වෙන බව ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here