Home Hit ‘අතිරේක ලේකම්ට කතා කළා කියලා අත්අඩංගුවට අරන් තියෙන්නේ ජනාධිපති තුමනි – වෙන...

‘අතිරේක ලේකම්ට කතා කළා කියලා අත්අඩංගුවට අරන් තියෙන්නේ ජනාධිපති තුමනි – වෙන හේතු නෑ’

539

තමාව අත්අඩංගුවට ගෙන දින 102ක් ගත වී ඇතත් තවම ප්‍රශ්න කලේ දින 5ක් පමණක් බවත් දින 97ක් කාමරයක දමා වසා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් පවසනවා.

ජනපති සහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සභාගැබ තුළ රැඳී සිටියදී මේ සඳහා අවධානය යොමුකරමින් මන්ත්‍රීවරයා සිය අදහස් දැක්වීය.

තමාව අත්අඩංගුවට ගැනීමට හේතුව විමසීමේදී අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයකු වන බාලසුබ්‍රමනියම් නැමැත්තෙකු සමඟ දුරකතනයෙන් කතා කිරීම බව පැවසු බවත් වෙන කිසිඳු හේතුවක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here