Home Hit අමා දිසානායකගේ “සමලිංගික විරෝධයට” මංගලගෙන් විරෝධය

අමා දිසානායකගේ “සමලිංගික විරෝධයට” මංගලගෙන් විරෝධය

1345

මනෝ උපදේශිකාවක් වශයෙන් පෙනී සිටමින් සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් විරෝධයක් ජනනය වන ආකාරයේ දේශන සිදුකිරීම සම්බන්ධයෙන් අමා දිසානායක නමැති කාන්තාවට එරෙහිව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය විවේචන එල්ල කලා. ඒ ඊයේ පැවති දෙරණ 360 සංවාදයේදී.

මහනුවර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් පිරිසක් අමතමින් අමා දිසානායක මහත්මිය විසින් සිදුකල දේශණයකදී සමලිංගික ආශාවන් යනු මානසික රෝගී විකෘති තත්වයක් බව ප්‍රකාශ කරනු ලබන අතර ඊට එරෙහිව මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා පලකල අදහස් පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here