Home Hit අධ්‍යාපනය සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවකට කැබිනට් අනුමැතිය

අධ්‍යාපනය සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවකට කැබිනට් අනුමැතිය

256

අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව ජාතික ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ප්‍රාථමික, ද්වීතික, උසස් හා තෘතීයික අධ්‍යාපනය සඳහා මෙම ජාතික ගුවන් විදුලි නාලිකාව ආරම්භ කිරීමට නියමිතව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here