Home Hit කුරුඳුවත්ත පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කුරුඳුවත්ත පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

614

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට අද (02) පස්වරු දෙකට පැවැත්වීමට සැළසුම් කර ඇති උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මහාචාර්ය ආනන්ද ජයවික්‍රමගේ ප්‍රධානත්වයෙන් යුත් ජනතාවාදී බුද්ධි මණ්ඩපය විසින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇත්තේ කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිවයි.

යම්  හෙයකින් විරෝධතා සහ උද්ඝෝෂණවල නිරතවන පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට බලය පවතින බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here