Home Hit ‘විශ්‍රාම ගැනීමට අවශ්‍යයි’ – ඉසුරුගෙන් ක්‍රිකට් ආයතනයට ලිපියක්

‘විශ්‍රාම ගැනීමට අවශ්‍යයි’ – ඉසුරුගෙන් ක්‍රිකට් ආයතනයට ලිපියක්

511

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වන රොෂාන් අබේසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here