Home Hit දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා අද ඔලිම්පික් තරග බිමේ

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා අද ඔලිම්පික් තරග බිමේ

408

මෙවර ටෝකියො ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා දකුණු ආසියාව නියෝජය කරමින් තරග කරන යුපුන් අබේකෝන් අද දිනයේදී සිය පළමු තේරීම් තරගයට එක්වීමට නියමිතව තිබේ.

යුපුන්ගේ ඉසව්ව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.31ට ආරම්භවීමට නියමිතව තිබේ. දකුණු ආසියාවේ බිලියනකට අධික ජනතාවක් අතරින් මෙවර මීටර් 100 ඉසව්වට එක්ව සිටින්නේ යුපුන් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here