Home Coronavirus 2020 සියලුම ප්‍රදේශවල හුදකලා බව ඉවත් කළා – යුද හමුදාපති

සියලුම ප්‍රදේශවල හුදකලා බව ඉවත් කළා – යුද හමුදාපති

344

මේ වන විට දිවයිනේ හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.

ඒ අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයකට පනවා තිබු හුදකලා බව ඉවත් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා බවින් ඉවත් කළ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here