Home Coronavirus 2020 ගුවන් මගීන් රැගෙන එන නවතම උපදෙස්

ගුවන් මගීන් රැගෙන එන නවතම උපදෙස්

282

යානයක සිටිය යුතු මගීන් සංඛ්‍යාව සීමා කිරීමකින් තොරව මගීන් රැගෙන ඒමට අගෝස්තු 01 වැනිදා සිට ගුවන් සේවාවලට අවසර හිමිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරනවා.

නමුත් එලෙස යානය තුළ රැගෙනයා හැක්කේ පූර්ණ එන්නත්කරණයට ලක්කළ මගීන් පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here