Home Coronavirus 2020 වහාම ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යංශය වසා දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යංශය වසා දමයි

590

වහාම ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යංශය වසා දැමීමට කටයුතු යොදා තිබෙනවා.

ගාලු පාරේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසල පිහිටි කර්මාන්ත අමාත්‍යංශ ගොඩනැගිල්ල මෙලෙස වසා දම ඇත්තේ කොවිඩ් අවධානමක් හේතුවෙන් බව වාර්තා වනවා.

කර්මාන්ත අමාත්‍ය විමල්ගෙ විරවංශ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ටත් Covid-19 ආසාදනය වී ඇති අතර අමාත්‍යංශයේ සේවයේ නියුතු පිරිස් නිරෝධායනය සඳහා යොමු කිරීමට මේ වන විට කටයුතු සුදානම් කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here