Home Coronavirus 2020 වර්ග දෙකකින් එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

වර්ග දෙකකින් එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

983

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඳ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් රෝගයට ලක්ව සිය නිවසේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වනවා.

ඒ මහතා පළමුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ඇති අතර දෙවැනි එන්නත ලෙස ලබාගෙන ඇත්තේ ෆයිසර් එන්නතය.

– දිවයින –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here