Home Hit පාස්කු ප්‍රහාර ගැන ප්‍රකාශයක් ලබාදීමට හරීන් ප්‍රනාන්දු CID යට

පාස්කු ප්‍රහාර ගැන ප්‍රකාශයක් ලබාදීමට හරීන් ප්‍රනාන්දු CID යට

207

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට ටික වෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කර ගැනීම පිණිසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු කැඳවා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here