Home Coronavirus 2020 ‘ජීවිත විශාල සංඛ්‍යාවකින් වන්දි ගෙවන තත්වයකට රට තල්ලු වෙමින් තිබෙනවා’ – PHI...

‘ජීවිත විශාල සංඛ්‍යාවකින් වන්දි ගෙවන තත්වයකට රට තල්ලු වෙමින් තිබෙනවා’ – PHI සංගමය අනතුරු අඟවයි

673

රටේ මේ වනවිට ඇතිව තිබෙන තත්වය ඉතාම අවධානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය අවධාරනය කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මිට පෙර මේ පිළිබඳව දැනුවත් කලද ජනතාව හෝ බලධාරීන් අවශ්‍ය පියවර නොගැනීම නිසා එහි වන්දිය මේ වනවිට ගෙවමින් සිටින බවයි.

ඉදිරියේදී මරණ වාර්තා වීම සහ රෝගීන් විශාල වශයෙන් වාර්තා වීමේ තත්වයකට රට තල්ලු වෙමින් පවතින බව ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here