Home Coronavirus 2020 ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දීමක්

ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දීමක්

417

කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් ගුරුවරුන්ට තමා සේවය කරන පාසල පිහිටි කළාප කාර්යාලය දැනුවත්කර එන්නත් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here