Home Hit මොඩර්නා එන්නත ගැන බොරු ප්‍රචාර සිදුකරන අය සොයා පරීක්ෂණ

මොඩර්නා එන්නත ගැන බොරු ප්‍රචාර සිදුකරන අය සොයා පරීක්ෂණ

224

මොඩර්නා එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ප්‍රචාරණය වන බවට මහනුවර මහා රෝහලේ නීති වෛද්‍යවරයා විසින් ඊයේ මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

මහනුවර දිස්ත්‍රිකයේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳවැටෙන බැවින් මෙලෙස අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here