Home Hit ‘කොරෝනාවට විසඳුම් ඇත්තේ බැසිල් ළඟ – විපක්ෂය බය වෙලා’ – ජගත් කුමාර

‘කොරෝනාවට විසඳුම් ඇත්තේ බැසිල් ළඟ – විපක්ෂය බය වෙලා’ – ජගත් කුමාර

422

කොරෝනා වසංගතයට විසඳුමක් දිය හැකි පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවත් ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම නිසා විපක්ෂය බිය වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා වසංගතයට විසඳුම් ලබා දෙයි කියා විපක්ෂය බිය වී සිටින්නේ, ඔවුන්ගේ ජනප්‍රියත්වය නැතිවෙන නිසා යැයි ද ජගත් කුමාර මහතා කීය.

බැසිල් රාජපක්ෂ මහතා වැඩ කර පෙන් වූ නායකයෙක් යැයි ද ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය ආණ්ඩුවට විශාල ශක්තියක් යැයි ද ජගත් කුමාර මහතා වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here