Home Environment රහසිගත අරමුණක් වෙනුවෙන් යාල වනෝද්‍යානයෙන් අක්කර 12,000ක් – සජිත්ගෙන් හෙළිදරව්වක්

රහසිගත අරමුණක් වෙනුවෙන් යාල වනෝද්‍යානයෙන් අක්කර 12,000ක් – සජිත්ගෙන් හෙළිදරව්වක්

390

යම්කිසි රහසිගත අරමුණක් වෙනුවෙන් යාල වනෝද්‍යානයේ පළමුවන බිම් කොටසින් අක්කර 12,000 ක ප‍්‍රමාණයක් යොදා ගැනීමට රජය සැලසුම් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා චෝදනා කරයි.

ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තමන්ට මෙම තොරතුරු හෙළි වී ඇති බව පවසන ඒ මහතා ආකාස චෛත්‍යය දක්වා ජාතික වනෝද්‍යානය මැද්දෙන් නීති විරෝධී මාර්ගයක් ඉදිකිරීම් සූදානමක් ඇති බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here