Home Hit සමඟි ජන බලවේගයේ උප සභාපතිගෙන් නව පක්ෂයක්

සමඟි ජන බලවේගයේ උප සභාපතිගෙන් නව පක්ෂයක්

1984

සමඟි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කුමාර වෙල්ගම මහතා නව දේශපාලන පක්ෂක් පිහිටුවන බව අද(29) ප්‍රකාශ කලා. ඒ මාධ්‍ය අමතමින්

“රාජපක්ෂලගෙ ගමන ඉවරයි. අපි හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි මඟට ගිහිල්ලා බලය අල්ලනවා. අපි ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාපේක්ෂව හොද වමේ පක්ෂයක් අලුතින් හදනවා. අපි හොඳ ශ්‍රී ලංකාකාරයොනේ. මේ සංචරණ සීමා ඉවර උනහම අපි ඒ නව පක්ෂය හදනවා.” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here