Home Hit ජම්මු කාෂ්මීරයට 24X7 විදුලිය දීමට ඉන්දියාවෙන් විශේෂ වැඩසටහනක්

ජම්මු කාෂ්මීරයට 24X7 විදුලිය දීමට ඉන්දියාවෙන් විශේෂ වැඩසටහනක්

346

ඉන්දියාවේ ස්වභාවික සුන්දරත්වය අතින් සුන්දරම කලාපයක් වන ජම්මු – කාෂ්මීර් ප්‍රදේශයට අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීම සදහා විශේෂ වැඩසටහනක් ඇරඹීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි කාල සීමාවේදී නව විදුලි බලාගාර 15-20 අතර ප්‍රමාණයක් අලුතින් ඉදිකිරීමටත්, විදුලිය බෙදාහැරීමේ ජාලය ශක්තිමත් සහ පුළුල් කිරීමටත් ඉන්දීයාව සූදානම් වේ.

ගංගයාල්, බීර්පූර්, චක් බල්වාල්, උදෙයිවල්ලා සහ ශහද්පූර් යන ප්‍රදේශවල මෙම නව බලාගාර ඉදි කෙරේ.

රජයේ මෙම නව වැඩපිළිවෙලට ජම්මු – කාශ්මීර් ජනතාවගේ විශාල ප්‍රසාදයක් හිමිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here