Home Hit X-Press Pearl නෞකාවේ ගින්නෙන් ධීවර ක්ෂේත්‍රයට වූ හානියට රු. මි. 715 ක...

X-Press Pearl නෞකාවේ ගින්නෙන් ධීවර ක්ෂේත්‍රයට වූ හානියට රු. මි. 715 ක අතුරු වන්දියක්

250

X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට වූ හානියට අතුරු වන්දියක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, අතුරු වන්දිය ලෙස රුපියල් මිලියන 715 ක වන්දි ගෙවීමට එම සමාගම එකඟ වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here