Home Hit වාසු සුවෙන් – හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබන බවට පළ වන පුවත බොරුවක්

වාසු සුවෙන් – හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබන බවට පළ වන පුවත බොරුවක්

346

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට පළ වන පුවත සාවද්‍ය බව ජල සම්පාදන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර මහතා පවසනවා.

අමාත්‍යවරයා රෝහල් ගත වූයේ වෛද්‍ය පරීක්ෂණයකට බවත් මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඒ මහතා පවසනවා.

අදාළ සෞඛ්‍ය පරීක්ෂණ අවසන් වූ පසු අද දිනයේදී අමාත්‍යවරයා රෝහලින් නික්ම යෑමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here